TOP POSTS

MODERN MARKETING MIX

 


නූතන අලෙවිකරණ මිශ්‍රය


අලෙවිකරණයේ නූතන සමාජ අවශ්‍යතාවයක් හා වර්ධනය වීමේදී එහි වෙනස් මඟක් හදුනාගත් Philip Kotler නවතම වතම අලෙවිකරණ මිශ්‍රයක් නූතන අලෙවි අලෙවිකරණ මිස් මිශ්‍රය නමින් හඳුන්වා දෙන ලදී.

 

1.people  (සේවකයන්ල මිනිසුන්)

අලෙවිකරණයේේ සාර්ථක කරගැනීමට වැදගත් වන අභ්‍යන්තර කළමනාකරණ කොටස් ලෙස සැලකෙන අලෙවිකරණ සේවකයන් මීට අයත්ය.

 

2. process (ක්‍රියාවලිය)

අලෙවිකරණය සාර්ථකත්වයට හේතුවන පරිදි සියලු නිර් නිර්මාණශීලී කටයුතු, දිනය හා ව්‍යුහය සකස් කිරීම මේ යටතට ගැනේ.

 

3.  program (වැඩසටහන්)

ආයතනයේ පාරිභෝගිකයින් අධීක්ෂණ කටයුතු සිදුවන ක්‍රියාපටිපාටිය මේ යටතේ දී සාකච්ඡා කෙරේ.

 

4.porfomance  (ඉදිරිපත්  කිරීම, කාර්ය  සාධනය)

සාකල්‍යවාදී අලෙවිකරණය තුළ පවත්නා මුල්‍ය හා මුල්‍ය නොවන පුද්ගල ප්‍රතිරූප ඇගයීම මෙහිදී සාකච්ඡා කෙරේ. එනම් ලාභදායිත්ව, ආචාරධර්ම, සමාජ වගකීම, සන්නාම නාමය, ගනුදෙනුකරු  හා හිමිකාරීත්වය පිළිබඳ කාර්ය සාධන මැනීම් නිෂ්පාදනය ආයත අවධානය යොමු ලකුණකි.

 

පාරිභෝගිකයා 


අලෙවිකරණ මිශ්‍රයේ  විචල්‍යන් පාරිභෝගික දෘෂ්ටිය මත

 

ලිපිකරුගේ දුෂ්ටියෙන් පිළියෙල වන අලෙවිකරණ මිස් මිශ්‍රයේ විචල්‍යයන් ගනුදෙනුකරුගේ පාර්ශවයේ ඔහු වෙත ළඟා වන ආකාරයෙන් විමසා බැලේ. ගනුදෙනුකරුගේ දෘෂ්ටිය අනුව ගනුදෙනුකරුට වන ප්‍රතිලාභ දක්වා සිටියි.

 

පාරිභෝගික ප්‍රතිලාභ ලබාදීම


1.පාරිභෝගික අවශ්‍යතාවය සහ උවමනාව

2.බෙදාහැරීම

3.ස්ථානය

4.පිරිවැය
5.පහසුව

No comments