TOP POSTS

MARKETING MIX

 


අලෙවි මිශ්‍රය (P4)


ඉලක්ක වෙළඳපලට සිටින පාරිභෝගිකයන්ගේ උවමනාවන් උද්දීපනය කිරීමට අලෙවිකරුවෙකු විසින් භාවිත කරන ඔහුට පාලනය කළ හැකි විචල්‍යයන් එකතුව අලෙවිකරණ මිශ්‍රයයි. එසේම අලෙවිකරුවකු තරගකරුවෙකු හා අවසාන පාරිභෝගිකයන්ට බලපෑම් කිරීමට යොදා ගන්නා උපායමාර්ගය අලෙවි මිශ්‍රය ලෙස ජාත්‍යන්තර වෙළෙඳ සංගමය පවසයිතවද වූ ව්‍යාපාරික ආයතනයේ අපේක්ෂිත අරමුණුු ලගාකරගැනිමට ක්‍රියාත්මක කරන අලෙවි උපායමාර්ග අලෙවිකරණය මිශ්‍රය යි.

නිෂ්පාදකයාගේ දෘෂ්ටිය  මත අලෙවිකරණය


 නිෂ්පාදිත සමාජගත කිරීමේදී අවධානය යොමුකරන කරුණු

  •  නිෂ්පාදනය
  •  භාණ්ඩයේ  විවිධතාව
  •  ගුණාත්මක බව
  •  අමතර ප්‍රතිලාභ
  •  අංගෝපාංග
  •  ඇසුරුම්
  •  නිමාව
  •  ප්‍රමාණය
  •  සන්නාම නාමය
  •  සේවා

 

 මිල

  •  ලැයිස්තුගත මිල
  •  වට්ටම්
  •  ගෙවීමේ කොන්දේසි හා පහසු ගෙවීමේ ක්‍රම

 

ස්ථානය ( බෙදාහැරීම)

  • ස්ථානය ප්‍රවර්ධන වැඩ වැඩසටහන්

 

මහජන සම්බන්ධතාව

සංවේදී මතධාරීත්වය ඇතිකරමින් අභ්‍යන්තරික වශයෙන් මහජන  සම්බන්ධතාව ගොඩනගා ගනියි.

  • සෘජු අලෙවිකරණය 
  • පෞද්ගලික අලෙවිකරණය

 

 

 ප්‍රවර්ධන වැඩසටහන්

  •  අතරමැදියන් යොදාගනිමින් සිදුකරන ප්‍රවර්ධන වැඩ වැඩසටහන්
  •  මාර්ග රථ ධාවනය බස්-දුම්රිය යොදාගනිමින් සාමාජික ප්‍රජාව දැනුවත් කිරීම. 

No comments