TOP POSTS

TECHNOLOGY

   




Mobile Partner Call version

Do you wont to get in mobile partner ? simple.. This is the best version download and install now.





Presentation දැන් PowerPoint වලින් හදන්න ඕනේ නෑ. හරි ලේසියි 


දැන් PowerPoint වල කාලේ ඉවරයි.මේ ගැජට් එකෙන් පුළුවන් ලස්සන Animation එක්ක පට්ටම Attractive විදියට මේ වගේ Presentation එකක් හදන්න. Presentation එක බලන අය ඇස් ලොකු කරලා බලාවි මේ Seen එක.මේකට Animation දැනුමක් අවශ් වන්නේම නෑ.

මේ තියෙන්නේ එකෙන් කරන්න පුළුවන් දේවල් තියන පොඩි Video එකක්එහෙනම් වැඩේ පටන් ගමුhttp://prezi.com/index/  යන්න.



මේකට මුලින්ම Account එකක් හදන්න ඕනේ. (Free) Sign Up now දෙන්න


Application එක පුරවලා SignUp දෙන්නදැන් ඔයාගේ E-mail එකට message එකක් ඇවිත් ඇතිඑකත් Confirm කරන්නදැන් New prezi යන්න.



දැන් ඔයාට කැමති template එකක් තෝරාගන්න


මේ තියෙන්නේ මං තොරගත්ත Template එකදැන් මට අවශ් විස්තර Normal විදියට Enter කරන්න පුළුවන්.

ඔයාට Photo video එකතු කරන්නත් පුළුවන්.

හදලා ඉවරවෙලා Present button එකෙන් Present කරන්න පුළුවන්

කරලා ඉවර වෙලා වෙන තැනක present කරන්න presentation එක Download කරන්න වෙනවානැත්නම් ඔයාට මේක online කරන්නත් පුළුවන්.

මේක Online කරන්නේ නැතුව පහතින් Download කරගෙන කරන්නත් පුළුවන්.



 Pen එක ගහලා Ram එක වැඩි කරන විදිය - සොෆ්ට්වෙයා ඕනෙ නෑ

ඔයාල කැමතිද පෙන් එක RAM (Read Access Memory) එකක් විදියට පාවිච්චි කරන්න.අපට පුළුවන් අපේ පෙන් එක 512MB වලට වඩා වැඩි රැම් එකක් විදිය පාවිච්වි කරන්න.

හැබැයි ඔයාලා පෙන් එකෙන් රැම් එකක් විදියට ගන්න MB ගාන පෙන් එකේ කැපෑසිටි එකෙන් අඩු වෙනවා.ඒ කියන්නෙ අපි රැම් එකක් විදියට පෙන් එකෙන් ගන්න MB ටිකට වෙනත් දත්ත ඇතුල් කරන්න බෑ.

රැම් එකට අරගෙන් ඉතිරි වන MB ගානට දත්ත ඇතුලත් කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.

මුලින්ම පෙන් එක පරිගණකයට සම්බන්ධ කරල පෙන් එකේ ප්රොපර්ටීස් වලට යන්න.පහල පින්තූරෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.


දැන් විවෘත වුන වින්ඩෝ එකේ Ready Boost කියන ටැබ් එකට යන්න.


ඊලඟට එන වින්ඩෝ එකේ පහල පින්තූරෙ තියන විදියට Use this device කියන එක තෝරල එතන පහලින් තියන සුදු පාට කොටුවෙ තමන්ට කැමති අගයක් දීල (512 වැඩි) Apply කරල process උනාට පස්සෙ Ok කරන්න.











No comments