TOP POSTS

Presentation දැන් PowerPoint වලින් හදන්න ඕනේ නෑ. හරි ලේසියි.

 Presentation දැන් PowerPoint වලින් හදන්න ඕනේ නෑ. හරි ලේසියි 


දැන් PowerPoint වල කාලේ ඉවරයි.මේ ගැජට් එකෙන් පුළුවන් ලස්සන Animation එක්ක පට්ටම Attractive විදියට මේ වගේ Presentation එකක් හදන්න. Presentation එක බලන අය ඇස් ලොකු කරලා බලාවි මේ Seen එක.මේකට Animation දැනුමක් අවශ් වන්නේම නෑ.

මේ තියෙන්නේ එකෙන් කරන්න පුළුවන් දේවල් තියන පොඩි Video එකක්එහෙනම් වැඩේ පටන් ගමුhttp://prezi.com/index/  යන්න.



මේකට මුලින්ම Account එකක් හදන්න ඕනේ. (Free) Sign Up now දෙන්න


Application එක පුරවලා SignUp දෙන්න. දැන් ඔයාගේ E-mail එකට message එකක් ඇවිත් ඇති. එකත් Confirm කරන්නදැන් New prezi යන්න.



දැන් ඔයාට කැමති template එකක් තෝරාගන්න


මේ තියෙන්නේ මං තොරගත්ත Template එකදැන් මට අවශ් විස්තර Normal විදියට Enter කරන්න පුළුවන්.

ඔයාට Photo video එකතු කරන්නත් පුළුවන්.

හදලා ඉවරවෙලා Present button එකෙන් Present කරන්න පුළුවන්

කරලා ඉවර වෙලා වෙන තැනක present කරන්න presentation එක Download කරන්න වෙනවානැත්නම් ඔයාට මේක online කරන්නත් පුළුවන්.

මේක Online කරන්නේ නැතුව පහතින් Download කරගෙන කරන්නත් පුළුවන්.











No comments